මම ජීවත්වන ස්ථානය
මම ජීවත්වන්නේ රත්මල්යාය නම් වූ සුන්දර
ගමකය. එය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය. වැව, කුඹුරු යාය, පන්සල, ගම මැදින් ගලා බසින දිය පාර, පොල් වතු මගේ ගමේ ඇති සුන්දර ස්ථානයි.
ගම් වැසියන් බොහොමයක් ගොවිතැන ජීවනෝපාය කරගෙන සිටී. මගේ ගම දෙව්ලොවක් වැනිය.
The place where I live
I live in a beautiful village called Ratmalayaya. It is located
in the Kurunegala District. The lake, the paddy field, the temple, the stream
that flows through the village, the coconut groves are all beautiful places in
my village. Most of the villagers make a living from farming. My village is
like heaven.
No comments:
Post a Comment