Sunday, August 29, 2021

The book I like the most

 

මම බොහෝ කැමති පොත

මම පොත් ගණනාවක් කියවා තිබුන ද එම පොත් අතරින් මම බොහෝ කැමති පොත වන්නේ මඩෝල් දූව ය. එය ලියා ඇත්තේ ප්‍රසිද්ධ නවකතා කරුවෙක් වන මාටින් වික්‍රමසිංහ මහතායි. මෙම කතාව ළමා නවකතාවකි. එහි ප්‍රධාන චරිත වන්නේ උපාලි සහ ජින්නා ය. ඔවුන් තම කොළු නඩය සමඟ බොහෝ තක්කඩි වැඩ සිදු කළ කොල්ලන් දෙදෙනෙකි. පසුව ඔවුන් දෙදෙනා මඩොල් දූව නම් දූපතක ගොවියන් ලෙස යහපත් ජීවිත ගත කරයි.

 

The book I like the most

Although I have read many books, the one I like the most is Madol Doova. It was written by the famous novelist Martin Wickremasinghe. This story is a children's novel. Its main characters are Upali and Jinna. They are two boys who have done a lot of rogue work with their gang. Later, they live a good life as farmers on an island called Madol Doova.

No comments:

Post a Comment