මගේ ජීවිතයේ අමතක
නොවන දිනයක්
මා බොහෝ දින ගතකර
ඇතත් ඒ අතරින් අමතක නොවන දින ඇත්තේ අතලොස්සකි. එලෙස මගේ ජීවිතයේ එක් අමතක නොවන
දිනයක් වන්නේ මගේ පසුගිය උපන්දිනය යි. නමුත් එය මගේ මතකයේ තිබුනේ නැත. මගේ මව සහ
පියා මගේ ඇඳ ළගට පැමිණ, මා හට සුබ පතා තෑගි දෙන විට මට එදින මගේ
උපන්දිනය බව මතක් විය. එය මට අමතක නොවන දිනයක් වූයේ මගේ මව සහ පියා යන දෙදෙනා ම
මගේ උපන් දිනයක දී නිවසේ රැඳී සිටි එකම දිනය එදින වූ බැවිනි.
An unforgettable
day in my life
I have spent
many days but there are only a handful of days that I will never forget. So, one of the most memorable days of my life was my last birthday. But
it was not in my memory. I was reminded that it was my birthday that day when
my mom and dad came to my bed and gave me congratulatory gifts. It was an
unforgettable day for me as it was the only day my mom and dad stayed home on
my birthday.
No comments:
Post a Comment