Sunday, August 29, 2021

A beautiful place I visited

 

මා නරඹා ඇති සුන්දර ස්ථානයක්

මා බොහෝ සුන්දර ස්ථාන නරඹා තිබේ. එම ස්ථාන අතරින් සීගිරිය ඉතාමත් සුන්දර ස්ථානයකි. එය පර්වත බලකොටුවකි. එය ඉදිකරන ලද්දේ කාශ්‍යප රජු විසිනි. සිංහ ද්වාරය, කැටපත් පවුර, ලෝක ප්‍රසිද්ධ සීගිරි බිතු සිතුවම්, ජල උද්‍යානය යනාදිය එහි ඇති සිත් ඇද ගන්නා ස්ථානයි. බොහෝ දේශීය හා විදේශීය සංචාරයින් මෙය ඔවුන්ගේ සංචාරක ගමනාන්තයන්ගෙන් එකක් කරගෙන තිබේ.

A beautiful place I visited

I have visited many beautiful places. Sigiriya is one of the most beautiful places. It is a rock fortress. It was built by King Kasyapa. The Lion Gate, the Mirror Wall, the world famous Sigiri frescoes and the Water Garden are some of the attractions of the place. Many local and foreign tourists have made this one of their tourist destinations.

No comments:

Post a Comment