මගේ ජීවිතයේ උපකාර සහිත පුද්ගලයෙක්
මගේ ජීවිතයේ උපකාර සහිත පුදගලයින්
රැසක් සිටී. ඔවුන් අතරින් මගේ මව කැපී
පෙනේ. අප මෙලොවට බිහිවූ දින සිටම මව බොහෝ කැප කිරීම් සිදු කර ඇත. ඇය මට අවවාද දීම
පමණක් නොව මට නිවැරදි මාර්ගය ද පෙන්වා තිබේ. මගේ ජීවිතයේ මා පිටුපසින්ම සිටින්නේ
මගේ මවයි. මගේ මව මේ ලෝකයේ සිටින හොඳම මව බව මට ආඩම්බරයෙන් කිව හැකිය.
A helpful person
in my life
I have a lot of
helpful people in my life. My mother stands out among them. Mother has made
many sacrifices since the day we were born. She not only advised me but also
showed me the right way. My mother is behind me in my life. I can proudly say
that my mother is the best mother in this world.
No comments:
Post a Comment