Sunday, August 29, 2021

How I spend my free time

 

මම විවේක කාලය ගත කරන ආකාරය

පුද්ගලයෙක්ට තමන්ගේ විවේක කාලය ගත කිරීමට බොහෝ ආකාර තිබේ. මම මගේ විවේක කාලයේ දී පොත් කියවමි. එයට මම ළමා වියේ සිටම කැමැත්තක් දක්වමි. මම මගේ විවේක කාලය අතර තුර කතන්දර පොත්, නවකතා, කෙටි කතා සහ කවි කියවමි. ඒ තුළින් මට සතුටක් මෙන්ම බොහෝ දැනුම ලැබේ. පොතක් යනු මට අළුත්ම අත්දැකීමකි.

 

How I spend my free time

There are many ways for a person to spend their leisure time. I read books in my spare time. I have loved it since childhood. I read story books, novels, short stories and poems during my free time. It gives me pleasure as well as a lot of knowledge. A book is a new experience for me.

No comments:

Post a Comment