Monday, August 30, 2021

Online education

 

Online education

Online education is about educating teachers and students from their own homes using the Internet and various computer software. Here the teacher and the students are connected through the internet. Today, many educational institutions provide education to their students online. Online education has come to the fore, especially in the current Covid 19 epidemic.

 

However, there are pros and cons to online education. The advantages of this system are that the teacher and students can connect at an easy time, exchange information easily, maintain distance, reduce transportation costs, increase efficiency and save time. However, there are downsides to this method. This can be a bit of a letdown for students, especially due to the distance. Sometimes this reduces the motivation in the students as well as in the teacher. It is also a question of whether students are actually engaged in it during the learning period. In developing countries such as Sri Lanka, the lack of adequate technical facilities and internet facilities is a major problem for many students. Due to these reasons, online education is limited to one group in the country.

 

While such advantages and disadvantages exist in online education, it is impossible to think of an education without it when personal relationships need to be minimized, such as the Covid 19 epidemic.


මාර්ගගත අධ්‍යාපනය

මාර්ගගත අධ්‍යාපනය යනු අන්තර්ජාලය හා විවිධ පරිගණක මෘදුකාංග භාවිත කරමින් ගුරුවරයා සහ සිසුන් තම තමන්ගේ නිවසේ සිට අධ්‍යාපන කටයුතු සිදු කිරීමයි. මෙහිදී ගුරුවරයා සහ සිසුන් සම්බන්ධ වන්නේ අන්තර්ජාලය හරහායි. වර්තමානය වන විට බොහෝ අධ්‍යාපන ආයතන තම සිසුන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ මාර්ගගත ක්‍රමය හරහාය. විශේෂයෙන්ම වර්තමානයේ පවතින කෝවිඩ් 19 වසංගත තත්ත්වය තුළ මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබා දීම පෙරට පැමිණ තිබේ.

 

කෙසේ වුවද මාර්ගගත අධ්‍යාපන ක්‍රමයෙහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිවිපාකද පවතී. මෙම ක්‍රමයේ ඇති වාසි වන්නේ ගුරුවරයාට සහ සිසුන්ට පහසු වෙලාවක සම්බන්ධ විය හැකි වීමවිවිධ තොරතුරු පහසුවෙන් හුමමාරු කර ගැනිමට හැකි වීමදුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට හැකි වීමප්‍රවාහන වියදම් අවම වීමකාර්යක්ෂමතාවය වැඩිවීම සහ කාලය ඉතිරි කරගැනීමට හැකි වීම යනාදිය යි. එසේ වුව ද මෙම ක්‍රමය තුළ අයපහත් ලක්ෂණද පවතී. විශේෂයෙන්ම දුරස්ථභාවය හේතුවෙන් මෙය තරමක් සිසුන් තුළ අලස බව ඇති කරවන සුළුය. ඇතැම් විටෙක සිසුන් තුළ මෙන්ම ගුරුවරයා තුළ ද ප්‍රබෝධාත්මක බව මේ තුළින් අඩු වේ. සිසුන් ඉගෙනුම් කාලය තුළ ඒ සඳහා සැබවින්ම නිරත වන්නේද යන්න ද ගැටළුවකි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල මේ සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් හා අන්තර්ජාල පහසුකම් නිසි පරිදි නොමැති වීම තුළ බොහෝ සිසුන්ට මේ සඳහා අවකාශ අඩු වීම ද විශාල ගැටළුවකි. මේ හේතු කොටගෙන මාර්ගගත අධ්‍යාපනය රටේ එක් පිරිසකට පමණක් සීමා වූ බවක් ද දැකිය හැක.

 

මෙවැනි වාසි අවාසි මාර්ගගත අධ්‍යාපනය තුළ පැවතිය ද කෝවිඩ් 19 වසංගතය වැනි පුද්ගල සබඳතා අවම කළ යුතු අවස්ථාවක එය නොමැතිව අධ්‍යාපනයක් ගැන සිතිය නොහැකිය.

No comments:

Post a Comment